News Line| Off Air
Generic placeholder image

Mar
5

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක්

634 Views


බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක්

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක් ඉඩම් සංවර්ධන අධිකාරියේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම සේවාව භාවිත කරමින් ජනතාවට මිනිත්තු 30 ක් පමණ කාලයක් ගත වන බවයි පැවසෙන්නේ.

මගී ජනතාවගේ පහසුව සදහා මෙම වැඩපිළිවෙල දියත් කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post