News Line| Off Air
Generic placeholder image

Mar
5

හිටපු අගමැති රනිල් විදෙස් ගත වෙයි

501 Views


හිටපු අගමැති රනිල්  විදෙස් ගත වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ රාත‍්‍රීයේ 10.05 ට පමණ විදෙස් සංචාරයක් සදහා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ
එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන්.


News Articles
Latest Videos
Most Popular Post