News Line| Off Air
Generic placeholder image

Mar
5

රටම දන්න රේඩියෝ ඩබල අහලා සිංගර් මහන මැෂින් දිනාගත් ජයග්‍රාහකයින්

676 Views


රටම දන්න රේඩියෝ ඩබල අහලා සිංගර් මහන මැෂින් දිනාගත් ජයග්‍රාහකයින්

රටම දන්නා සුපිරි රේඩියෝ ඩබල අරවින්ද සහ අයිශ්චර්යා සහභාගී වන වැඩ සටහන මගින් පසුගිය මාසයේදී අසන්නන් වෙනුවෙන් සිංගර් මහන මැෂින් ලබාදීමේ තරගයක් පැවැත්වුවා.

මෙම තරගය මුලිකවම ක්‍රියාත්මක වුයේ සියත fm facebook පිටුව හරහායි. එහිදී ජයලැබූ ජයග්‍රාහකයින් ඊයේ දිනයෙදී තමන්ට හිමි සිංගර් මහන මැෂින් ලබා ගත්තා.

මේ එහිදී ඔවුන් දැක්වූ අදහස්.


News Articles
Latest Videos
Most Popular Post