කොවිඩ් – 19 හෙවත් නව කෙරෝනා වෛසරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 ක කාලය තුල මරණ 41ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම මේ වන විට මෙම වෛරසය ලොව පුරා රටවල් බොහොමයක පැතිර ගොස් තිබෙනවා. චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී තිබෙනවා.