News Line| Off Air
Generic placeholder image

Mar
6

ගුවන් තොටුපොළේ මගී පර්යන්තයට අමුත්තන්ට ඇතුළු වීමට අද සිට යලිත් අවසර

655 Views


ගුවන් තොටුපොළේ මගී පර්යන්තයට අමුත්තන්ට ඇතුළු වීමට අද සිට යලිත් අවසර

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත්දා ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ඇතුළු වීම තහනම් කරනු ලැබුවා.

කෙසේ වෙතත් අද සිට නැවත ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවලට, ගුවන් මගියෙකු සමග එක් අමුත්තෙකුට පමණක් ඇතුළු කර ගැනීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රවේශ පත්‍ර කවුළු අද උදෑසන සිට විවෘත කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post