පෙර පාසල් අධ්‍යාපනය ප්‍රිතිගත කිරීමේ අරමුණෙන් ඒ සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම එම ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට යොමු කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කලා.
පෙර පාසල්වල ඉගැන්විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් එම ප්‍රතිපත්ති ගත කරුණු තුල වැඩි දුරටත් ඇතුලත්.