News Line| Off Air
Generic placeholder image

Mar
6

දිනක් තුළ ලොව පුරා රටවල් 10කින් කොරෝනා මරණ 71ක්

918 Views


දිනක් තුළ ලොව පුරා රටවල් 10කින් කොරෝනා මරණ 71ක්

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආසාදනයවීම හේතුවෙන් ගත වු පැය 24 තුළ සිදුවූ රටවල් 10 කින් පුද්ගල මරණ 71 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

වැඩි මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 41 ක් ලෙස වාර්තා වෙනවා. එමෙන්ම බි‍්‍රතාන්‍යයෙන් හා ස්විට්සර්ලන්තය ඉරාකයෙන්, අමෙරිකාවෙන් සහ ස්පාඤ්ඤයෙන්ද කොරෝන වාර්තා වී තිබෙනවා.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 98,080 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,356 ක්.


News Articles
Latest Videos
Most Popular Post