News Line| Off Air
Generic placeholder image

Mar
6

මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9 ක් ඇප තැන්පත් කරයි

631 Views


මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9 ක් ඇප තැන්පත් කරයි

පැවැත්විීමට නියමිත මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9ක් මේ වන විට ඇප තැන්පත් කර තිබෙනවා.

වන්නි මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෛක්, යාපනය මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක්, කලුතර මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් සහ මඩකලපුව මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

2020 මහමැතිවරණයට අදාලව ඇප තැන්පත් කිරීම පසුගිය 03 වනදා ආරම්භ වූ අතර ලබන 19 වනදා දහවල් 12 වනතෙක් ඇප තැන්පත් කිරීමට අවස්ථාව පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post