News Line| Off Air
Generic placeholder image

Mar
6

කොරෝනා වැළැක්වීමේ ගීතයක් වියට්නාම රජය හදුන්වා දෙයි (video)

835 Views


කොරෝනා වැළැක්වීමේ ගීතයක් වියට්නාම රජය හදුන්වා දෙයි (video)

වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන අතර වියට්නාම රජය විසින් ද කොරෝනා පාලනය සඳහා නිතර අත් සේදීම දිරිමත් කිරීමට අදාලව ගීතයක් හදුන්වා දී තිබෙනවා. මෙම ගීතය අන්තර්ජාලයේ අතිශය ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා.

දෑත් පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට හුරුකිරීම සදහා වියට්නාම් රජය ගත් උත්සාහයක් ලෙස මෙය ඇතමුන් හදුන්වා දෙනවා. වියට්නාම සෞඛ්‍ය අමාත්‍යංශය හදුන්වාදුන් මෙම ගීතය මේ වන විටත් මිලියන ගණනක ජනතාවක් නරඹා තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post