News Line| Off Air
Generic placeholder image

Mar
6

රවී කරුණානායක ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

798 Views


රවී කරුණානායක ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කළා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්.


News Articles
Latest Videos
Most Popular Post