News Line| Off Air
Generic placeholder image

Mar
6

ශ්‍රී ලංකා කොදෙව් දෙවන T20 තරගය ඇරඹෙයි

929 Views


ශ්‍රී ලංකා කොදෙව් දෙවන T20 තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකාවට එරෙහි 2 පන්දුවාර 20 තරගයේ කාසිය වාසිය දිනාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙනවා.

මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරගය පැවත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post