News Line| Off Air
Generic placeholder image

Mar
7

වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේට

2872 Views


වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේට

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රියතම නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේ විසින් දිනා ගෙන තිබෙනවා.

මෙම සම්මානය අරවින්ද ලොකුගේ විසින් දිනා ගත්තේ පස්වන වතාවටයි.

ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ රාත‍්‍රීයේ පැවැත්වුණේ බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටල් පරිශ‍්‍රයේදීයි.

එහිදී කාණ්ඩ 47 ක් යටතේ සම්මාන පිරිනැමුණා.


News Articles
Latest Videos
Most Popular Post