News Line| Off Air
Generic placeholder image

Mar
8

වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වෙයි

658 Views


වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වෙයි

තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන් සති 06 ක් පමණ කාලයක් කි‍්‍රඩා පිටියෙන් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඉකුත්දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා.

එමෙන්ම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියා සිටියේ මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව ද ඔහුට අහිමි වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post