දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ වේගයෙන් ව්‍යප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන්.
සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවසුවේ.