News Line| Off Air
Generic placeholder image

Mar
9

වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහලට

593 Views


වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහලට

වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 30% ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී තිබෙනවා.ඒ වාර්තාගත ලෙසටයි. විශේෂයෙන්ම 1991වසරෙන් පසු මෙලෙස වාර්තා ගත ලෙස බොරතෙල් මිල ගණන් පහල වැටුණු පළමු අවස්ථාව ලෙස හැදින්වෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක් සහ අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක විකුණුම් මිල සටහන් වුයේ ඩොලර් 30 ක මිලකටයි.


News Articles
Latest Videos
Most Popular Post