News Line| Off Air
Generic placeholder image

Mar
9

එංගලන්තයට එරහිව සටන් වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද ප්‍රකාශයට පත් කරයි

751 Views


එංගලන්තයට එරහිව  සටන් වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද ප්‍රකාශයට පත් කරයි

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තේරුම් කමිටු සභොඅථි අසන්තද මේල් මහතා සදහන් කලේ සංචිතය නම් කොට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අනුමැතිය සදහා යොමු කර ඇති බවයි.

කුසල් ජනිත් සහ වනිදු හසරංගට එම තරගාවලිය අහිමි වී තිබෙනවා ඒ කොදෙව්වන් හා පැවතී විස්සයි විස්ස තරගාවලිදී අබාධයකට ලක් වීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post