බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කර තිබෙනවා. ඒ එක්දින නායකත්වයෙන් ඉවත් වූ මෂ්රෆි මොටාසා වෙනුවටයි. ඒ සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කළ මෙටාසා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්.
ඒ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.