News Line| Off Air
Generic placeholder image

Mar
10

අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට ඇප අහිමි වෙයි

603 Views


අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට ඇප අහිමි වෙයි

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඇප ලබාදිම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම පිරිස ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා.

එමෙන්ම නඩුව නැවත සළකා බැලීමද එදින තෙක් කලදැමීමට අධිකරණය නියෝග කළ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post