News Line| Off Air
Generic placeholder image

Mar
10

මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් පියවරක්

582 Views


මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් පියවරක්

මහ මැතිවරණයේ ඡන්ද අවභාවිතය වැළැක්වීමේ අරමුණින් මියගිය සහ විදේශගත ඡන්ද දායකයන්ගේ තොරතුරු ලබාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් ඡන්ද දායකයන් අතුරින් අද දිනය වනවිට මියගොස් හෝ විදේශගතව සිටින ඡන්ද දායකයන් සම්බන්ධ තොරතුරු ලබන 14 වන දිනට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post