සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග කරන ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩකයින් 15 දෙනෙකු ඇතුලත්.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදා ගාල්ලේදී පැවැත්වෙනු ඇති.
එම සංචිතය පහතින්.
