News Line| Off Air
Generic placeholder image

Mar
10

ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රවීණයින්ගේ සටන ඇරඹෙයි

961 Views


ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රවීණයින්ගේ සටන ඇරඹෙයි

ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයින්ගේ 20 යි 20 ක්‍රිකට් තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ ඉන්දියාවට එරෙහිවයි.

මෙම තරගයේදී තිලකරත්න දිල්ෂාන් විසින් ශ්‍රී ලංකා පිළ මෙහෙයවන අතර ඉන්දීය පිළ මෙහෙයන්නේ සචින් ටෙන්ඩුල්කාර් විසින්.

පළමුවෙන් පන්දුවට පහරදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 2 ක් දැවී ලකුණු 55 ක් රැස්කරගෙන තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ මුම්බායි හීදියි.


News Articles
Latest Videos
Most Popular Post