මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ අයෙකු බව හෙළිව තිබෙනවා.