News Line| Off Air
Generic placeholder image

Mar
11

කොරෝනා අවධානම හමුවේ ඔලිම්පික් තරගාවලිය කල් යන ලකුණු ?

552 Views


කොරෝනා අවධානම හමුවේ ඔලිම්පික් තරගාවලිය කල් යන ලකුණු ?

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරස අවධානම හමුවේ ඔලිම්පික් තරගාවලිය වසරකින් හෝ දෙකකින් කල්දැමීමට සිදුවනු ඇති බවට අනාවැකි පළව තිබෙනවා.

දැනට ඇති සාර්ථකම විකල්පය එය බව සංවිධාන කමිටු සාමාජිකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළා.

පවතින තත්ත්වය හමුවේ කිසියම් අයුරකින් ඔලිම්පික් උළෙල නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකිවුවහොත් එය වසරකින් හෝ දෙකකින් කල්දැමීම උචිත බව යෝජනා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post