News Line| Off Air
Generic placeholder image

Mar
11

උදයංග වීරතුංග යලි රක්ෂිත බන්ධනාගාරයට

832 Views


උදයංග වීරතුංග යලි රක්ෂිත බන්ධනාගාරයට

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

ඒ අනුව උදයංග වීරතුංග මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post