News Line| Off Air
Generic placeholder image

Mar
11

කුකුළු මස් වලට උපරිම සිල්ලර මිලක්

1240 Views


කුකුළු මස් වලට උපරිම සිල්ලර මිලක්

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සම රහිත කුකුල් මස් කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 530 ක මුදලකටයි.

සම සහිත කුකුළු මස් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430ක් ලෙස නියම කර තිබෙනවා.

මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික සේවා අධිකාරිය කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post