News Line| Off Air
Generic placeholder image

Mar
12

රන්ජන්ගේ උපන්දින සාදයට අවසර නොලැබෙයි

669 Views


රන්ජන්ගේ උපන්දින සාදයට අවසර නොලැබෙයි

මාදිවෙල පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල නිවාස සංකීර්ණයේ දී පැවැත්වීමට තිබු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ උපන්දින සාදයට අවසර ලබා නොදීමට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පියවර ගෙන තිබුණා.

ඒ මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති බැවින් ඒ සදහා අවසර ලබාදිය නොහැකි බව සදහන් කරමින්. ඊට එරෙහිව කටයුතු කරන්නේ නම් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා දෙන බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා වැඩි දුරටත් දන්වා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post