News Line| Off Air
Generic placeholder image

Mar
12

ජපන් වාහන මිලත් ඉහළ යයි

1205 Views


ජපන් වාහන මිලත් ඉහළ යයි

ජපානයෙන් ආනයනය කරන වාහන වර්ග කිහිපයකම මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ එරට මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟයි.

ඒ අනුව විට්ස් මෝටර් රථයක මිල 240,000 කින් ද ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින්, වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ද සුසුකි වැගන් R රථයක මිල රුපියල් 170,000 කින් දඉහළ යා හැකි බවයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post