News Line| Off Air
Generic placeholder image

Mar
12

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

5962 Views


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හමු වූ කොරෝනා රෝගියා මේ වන විට idh රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මේ වන විට ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධායනට ලක් කර ඇති බවත්ය.

ලංකාව තුල මෙම වෛසරය ව්‍යාප්ත වීම වැලක්වීම සදහා රජය විසින් උපරිම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයාත් වැඩි දුරටත් සදහන් කළා.

එම නිවේදනය පහත දැක්වේ


News Articles
Latest Videos
Most Popular Post