News Line| Off Air
Generic placeholder image

Mar
12

මහ මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

612 Views


මහ මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

එළඹෙන මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඉන් වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය වන 14 ක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහායි.

වන්නි දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන් වන්නේ ලබන 18 වනදායි.

මැතිවරණයට අදාළව නාමයෝජනා පත්‍ර භාරගැනීම අද උදෑසන ආරම්භ වූ අතර, එය ලබන 19 වනදා මධ්‍යහ්න 12 න් අවසන් වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post