News Line| Off Air
Generic placeholder image

Mar
12

පළමු පාසල් වාරය හෙටින් අවසන් – රජය නිල වශයෙන් තීරණය කරයි

2907 Views


පළමු  පාසල් වාරය හෙටින් අවසන් – රජය නිල වශයෙන් තීරණය කරයි

කොරෝනා වෛරසය පිලිබදව ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ පිලිබදව වන අවසන් තීරණය මේ වන විට රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පළමු පාසල් වාරය හෙටින් අවසන් වන අතර අප්‍රේල් පාසල් නිවාඩුව මෙලෙස හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post