කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් හා අවවාද ලබා ගැනීමට දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.
0710 – 107 107, 011 – 307 1073 යන දුරකථන අංක දෙක ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකියාව පවතිනවා.
එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වැළදී ඇතැයි සැකයක් ඇත්නම් ඒ පිලිබදවද අවශ්‍ය උපදෙස් ලබාගැනීමට මෙම දුරකථන අංක ඔස්සේ හැකියාව පවතිනු ඇති.