කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරන බව සදහන්.
එහෙත් කොවිඩ් -19 රෝගයෙන් පෙළෙන සේවකයන්ට වැටුප් සහිත සති දෙකක අසනීප නිවාඩු ලබාගැනීමේ අවස්ථාව ලබා දී ඇති බව විදෙස් වාර්තා පැවසුවා.