News Line| Off Air
Generic placeholder image

Mar
12

හිටපු ජනාධිපති මෛත්‍රී අද නාම යෝජනා සඳහා අත්සන් කරයි

807 Views


හිටපු ජනාධිපති මෛත්‍රී අද නාම යෝජනා සඳහා අත්සන් කරයි

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නාම යෝජනා සඳහා අත්සන් තැබීම සිදුකළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post