විශ්වවිද්‍යාල විවෘතව තබන්නේද යන්න පිළිබඳ තීරණගැනීමේ වගකීම රජය විසින් උපකුලපතිවරුන්ට පවරා තිබෙනවා.
මේ අතර හෙට (13) සිට සති දෙකක කාලයක් ගතවන තුරු පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමය උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය අනුව යමින් සියලු පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල්ද හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා වසා තැබීමට තීරනය කර තිබෙනවා.