News Line| Off Air
Generic placeholder image

Mar
13

දක්ෂිණ අධිවේගයේ දී ලංගම බස් රථයක් ගිනි ගනී

678 Views


දක්ෂිණ අධිවේගයේ දී ලංගම බස් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් යව 3.6 L කණුව අසල සුඛෝපබෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලීසිය සදහන් කරනවා.

මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනි ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. මේ වන විට ගින්න සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post