News Line| Off Air
Generic placeholder image

Mar
13

” covid -19 ” නමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

937 Views


” covid  -19 ” නමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

කොවිඩ් 19- නව කොරෝනා වෛරසය මෙරට තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ආසාදනය වූ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හමුවීමත් සමග ඒ පිලිබදව රජය දැඩි අවධානය සිදු කර තිබෙනවා.

ඒ අනුව රජය විසින් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත් ජනතාව අනිසි බියක් මේ පිලිබදව ඇති කර නොගන්නා බවට රජය අවධාරණය කර සිටිනවා.

ඒ සඳහා ‘‘කෝවිඞ් 19’’ නමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන අතර එය පැය 24 පුරා කි‍්‍රයාත්මකයි. ජනතාවට කොරෝනා තත්ත්වය පිලිබදව නිවැරදි තොරතුරු මෙම දුරකථන අංක 02 ක මගින් ලබා ගත හැකි බවයි පැවසෙන්නේ. එම දුරකථන අංක පහත දැක්වේ 071 0 107 107 සහ 011 30 71 073.


News Articles
Latest Videos
Most Popular Post