News Line| Off Air
Generic placeholder image

Mar
13

අප්‍රේල් පාසල් නිවාඩුව අදින් ඇරඹේ

583 Views


අප්‍රේල් පාසල් නිවාඩුව අදින් ඇරඹේ

දිවයිනේ රජයේ සහ පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් අද සිට වසා දැමීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ අරමුණෙන්.

ඒ අනුව අද දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව පැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post