News Line| Off Air
Generic placeholder image

Mar
13

ලොව පුරා කොරෝනා මරණ ගණන 4718ක් දක්වා ඉහළට

575 Views


ලොව පුරා කොරෝනා මරණ ගණන  4718ක් දක්වා ඉහළට

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගිය ගණන 4718 ඉහල තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 125 කට මෙම වෛරසය පැතිර ගොස් තිබෙන බවයි පැවසෙන්නේ. සමස්ත ආසාදිතයන් ගණන 127 000 ඉක්මවා තිබෙනවා.

මේ වන විට චීනය තුළ වෛරසය පැතිරයාමේ උච්චතම අවස්ථාව සිය රටෙන් ඉවත්ව ගොස් ඇති බව චීනය බලධාරීන් නිලවශයෙන් සදහන් කල අතර
ඉතාලිය තුළ මේ වන විට වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1016 ක්.

එමෙන්ම ඉරානයෙන් ගතවූ පැය 14 තුලදී මරණ 75ක් එමෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව 10 000ක්.


News Articles
Latest Videos
Most Popular Post