රටේ දැනට කි‍්‍රයාත්මක වන තත්වය සැලකිල්ලට ගනිමින් සහ කොරෝනා තර්ජනය අවම කර ගැනීමට සිදු කරනු ලබන කටයුතු සදහා සහයෝගිත්වය ලබා දීමේ අරමුණින් අද දිනයේ සවස 05 ට පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්වීමට සුදානම් කර තිබු සියත ගොඩයන ලක්ෂයේ් ප‍්‍රවර්ධන වැඩසටහන අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
සිය දහස් ගණනින් පිරිස එක්රැුස් වන මෙවැනි කටයුත්තක් මෙම වාතාවරණය යටතේ සිදුකල නොහැකි බැවින් ශී‍්‍ර ලංකාවේ වගකියයුතු මාධ්‍ය ජාලයක් ලෙස මෙම සහය පළ කිරීමට සියත අපි තිරණය කළා.
මේ සම්බන්ධයෙන් සිදු වු අපහසුතාවය වෙනුවෙන් සියත එෆ් එම් ඇතුළු කළමනාකාරිත්වය අපගේ කණගාටුව පළකරන අතර රටේ පවතින තත්ත්්වය පහව ගිය වහාම නැවතත් සියත ගොඩයන ලක්ෂය ප‍්‍රවර්ධන වැඩසටහන හරහා ඔබ හමුවීමට අපි සුදානම්.