News Line| Off Air
Generic placeholder image

Mar
13

කොරෝනා හේතුවෙන් I.P.L තරගාවලිය කල්යයි

627 Views


කොරෝනා හේතුවෙන් I.P.L තරගාවලිය කල්යයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් 15 දක්වා කල්දමා තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post