News Line| Off Air
Generic placeholder image

Mar
14

ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද සිට වැසෙයි

679 Views


ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද සිට වැසෙයි

ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post