News Line| Off Air
Generic placeholder image

Mar
14

තවත් ආසාධිතයින් දෙදෙනෙක් හමුවේ – සමස්ත ගණන 10 දක්වා ඉහළට

1714 Views


තවත් ආසාධිතයින් දෙදෙනෙක් හමුවේ – සමස්ත ගණන 10 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර තිබේ. මේ අතර කලින් රෝගය හදුනගත් රෝගියෙකුගේ වයස අවුරුදු 17ක ඥාතියෙකුද පසුවෙන බවයි වාර්තා වෙන්නේ.
අනෙක් රෝගියා පසුගිය 7 වෙනිදා ඉතාලියේ සිට දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post