News Line| Off Air
Generic placeholder image

Mar
15

දිවයිනේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11 දක්වා ඉහළට

1102 Views


දිවයිනේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිත 11 වන ශ්‍රී ලාංකික රෝගියා ද තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මොහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමග එම සංචාරයේ යෙදුණු අයෙකු බවයි ඔහු කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post