News Line| Off Air
Generic placeholder image

Mar
15

දිවයිනේ කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට – නව රෝගින් 07ක් සොයාගැනේ

1640 Views


දිවයිනේ කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට – නව රෝගින් 07ක් සොයාගැනේ

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතක පෙර නව ආසාදිතයින් 07 දෙනෙකු සොයාගැනීමත් සමගයි. අද දවසට ඒ අනුව මේවන විට නව රෝගීන් 08 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වනවා. මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post