News Line| Off Air
Generic placeholder image

Mar
16

අද රජයේ නිවාඩු දිනයක්

649 Views


අද රජයේ නිවාඩු දිනයක්

කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස රජය විසින් අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රජයේ සියලු ආයතන ( අත්‍යවශ්‍ය සේවාවන් හැර ) මෙලෙස නිවාඩු ලබා දී තිබෙන අතර හා පෞද්ගලික අංශය වෙත ලබා දෙන ලෙස ද රජය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post