පසුගියදා ඉරාකයේ ඉස්ලාමිය පුජකවරයෙක් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කලේ කොරෝනා වෛසරසය චීනයට ලැබුණු දේව දඩුවමක් බවයි. පුජකවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේ චීනයේ පාලකයින් කුරිරු බවත් මුස්ලිම්වරුන්ට පහරදීම හේතුවෙන් චීනය මෙවන් විපතකට මුහුණ දී ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත් මේ ප්‍රකාශය කල ඒ ඉස්ලාමිය පුජකවරයාත් මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.