News Line| Off Air
Generic placeholder image

Mar
16

කොරෝනා ලොව පුරා රටවල් 140 ක් ගොදුරු කරගනිමින් මරණ සංඛ්‍යාව 6500ක් ඉක්මවයි

557 Views


කොරෝනා ලොව පුරා රටවල් 140 ක් ගොදුරු කරගනිමින් මරණ සංඛ්‍යාව 6500ක් ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 140 ක් පුරා ව්‍යාප්තව තිබෙන අතර මේ වන විට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 6500 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ක්.

චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් සිදුව තිබෙන මරණ ගණන 1,809 ක්. මේ වන විට චීනයේ වුහන් නගරයේ ආරම්භ වූ මෙම වසංගතයයේ කේන්ද්‍රස්ථානය ලෙස අද වන විට ලක්ව තිබෙන්නේ ඉතාලියයි.


News Articles
Latest Videos
Most Popular Post