News Line| Off Air
Generic placeholder image

Mar
16

සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට යයි

510 Views


සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට යයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වෛරසය ශ්‍රී ලංකා තුල පැතිර යෑම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ඒ අනුව සංචාරක එංගලන්ත කණ්ඩායම යළි සිය රටට බලා පිටත්ව ගියා.


News Articles
Latest Videos
Most Popular Post