News Line| Off Air
Generic placeholder image

Mar
16

විභාග රැසක් කල් දැමේ

1617 Views


විභාග රැසක් කල් දැමේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග රැසක් කල් දමා තිබෙනවා.

උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2020 මාර්තු 31 දක්වා දිගු කර තිබෙන අතර මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post