News Line| Off Air
Generic placeholder image

Mar
16

ක්‍රිස්ටියානෝ තම හෝටල් ‌කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා ලබාදෙයි

537 Views


ක්‍රිස්ටියානෝ තම හෝටල් ‌කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා ලබාදෙයි

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 ආසාදනය වී තිබෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී තිබෙනවා.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුප් ඇතුළු සෑම පහසුකමක් ​සඳහාම තම පෞද්ගලික ධනය යෙදවීමට ක්‍රිස්ටියානෝ පියවර ගෙන ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post